ජන පිදුම
Home
Recent Post
Sample post
ඒ ලේ ගැලුවේ මා නිසයි
ගීතිකා නිර්මාණ දායකත්වය : හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා ඒ ලේ ගැලුවේ මා නිසයිඒ කය බිඳුනේ මා නිසයිදෙව් පුත් මැරුනේ මා නිසයිඅද මා මිදුනේ ජේසුස් නිසයි කුරුසියේ ඇදුනාදෙව් පුත් මැරුනායාගය පිදුවාඅදහන්නේ නම් මෙමාලබනෙමි ජීවය සදා...// ඒ තුන් වෙනිදාපර්වත බිඳුනාමරණින් නැගුනාපිළිගන්නේ නම් මෙමාලබනෙමි ජීවය සදා.....
මා බලවත් කරනා සමිඳේ
ගීතිකා දායකත්වය : හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා මා බලවත් කරනා සමිඳේ ඔබ තුළ මට කළ හැක සැම දේ දුබල මසිත සැලෙනා මොහොතේ දිරියක් වී රැඳෙන්න නිබඳේ දිවියේ පැණ පොදි හැරදා නැගිටින්නට වෙරලන සඳ කුරුසියෙ සෙවනැලි අතරේ පා නඟන්න දිරි දෙනු මැන සමිඳේ... සමිඳේ...// හිරු බැස යන අවරගිරේ ඔබෙ අතැඟිලි මත ර...
කිතුනු දිවැසිවර වගකීම
සාමාන්‍ය සමයේ පසළොස්වන ඉරුදින [2012.07.15] පූජා ඇඳුම් වර්ණය : කොළ යාම යැදුම : 3 වන සතිය පළමුවන දේව ප්...
දහම් සේවීන්ගේ සේවය අගයමු
සාමාන්‍ය සමයේ දස සතරවන ඉරු දින පූජා ඇඳුම් වර්ණය : - කොළ යාම යැදුම : - දෙවන සතිය පළමුවන දේව ප්රකාශනය&n...
ත්‍යාගශීලීබව සමාජ සාධාරණත්වයට මග පෙන්වයි
සාමාන්‍ය සමයේ දසතුන්වන ඉරුදින 2012 ජුනි 1 අද පළමුවන දේව ප්රකාශනය සලමොන්ගේ ප්‍රඥාව පොතේ 1 : 13 - 15, 2 : 23 - 24 කොටසින් ඉදිරිපත් කර ඇත. ඉශ්රායෙලයේ දෙවන (මිනිස්) රජු වූ දාවිත් රජතුමාගේ පුත් සලමොන් විසින් ලියන ලදැ යි සැලකෙන ප්‍රඥා සාහිත්‍යයට අයත් මෙම ග්‍රන්ථයේ මරණය දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් න...
සාමාන්‍ය සමයේ දසතුන්වන ඉරුදින
ජේසුස් වහන්සේ ජායිරස්ගේ දියණියව මළවුන්ගේ උත්ථාන කිරීම පූජා ඇඳුම් වර්ණය : කොළ යාම යැදුම : 1 වන සතිය පළමුවන දේව ප...
ඔබ අමතන මා
ගායනය : - එඩ්වඩ් ජයකොඩි ගීතිකා නිර්මාණ දායකත්වය : - හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා "...ඔබ ගොස්, සකල ජාතී...
ස්නාවක ජොහාන් මුනි මංගල්‍යය
ස්නාවක ජොහාන් මුනිඳුන්ගේ උපත සාමාන්‍ය සමයේ දොළොස්වන ඉරුදින 2012 ජුනි 24සසුන් පිය දිනය පූජා ඇඳුම් වර්ණය : - සුදු පළමුවන දේව ප්රකාශනය :- යෙසායා 49 : 1 - 6 &nbs...
අන් හැමට වඩා දෙවිඳුන් සොයමු
නිර්මාණ දායකත්වය : හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා අන් හැමට වඩා දෙවිඳුන් සොයමුහමුවිය හැකි බව දන්න නිසාඅපි එක් වී දෙවි සමිඳුන් සොයමු සව්බල ඇති දෙවිඳුන් අපි සොයමුඑතුමන් අභියස අපි වැඳ වැටෙමුප්රීති වෙමු අපි සතුටු වෙමුඅපි එතුමන් හට අයිති වෙමු...// මුළු විශ්වය මැව් දෙවිඳුන් සොයමුඑතුමන් අප මැව් බව සිහි කර...
ධර්මිෂ්ඨතාවය පැළඳගෙන ජීවිත සූදානමින් සිටිමු - ඉරුදින දේශනය
දෙවන වතිකාන ධර්ම සංඝායනාව අපට පෙන්වා දෙන ආකාරයට කිතුනුවා දෙවියන් වහන්සේ තුළ සිට වන්දනා ගමනක යෙදීමට මෙලොවට පැමිණි වන්දනාකරුවෙකි. ඔහු මෙලොව ගත කරන්නේ තාවකාලික ජීවිතයකි. ඔහු තම ජීවිත ගමන අවසන් කොට නැවත ස්වාමින් වහන්සේ වෙතට යා යුතු ය. එහෙත් ඇතැම් විට එඬේරාණන් වෙතින් මග හැරී නොමගට යන බැටළුවා සේ තමන්ගේ ස...
සාමාන්‍ය සමයේ එකළොස්වන ඉරුදින
පූජා ඇඳුම් වර්ණය : - කොළ යාම යැදුම :- 3 වන සතිය පළමුවන දේව ප්රකාශනය :- එසකියෙල් 17 : 22 - 2...
දිව්‍ය සත්ප්‍රසාදීය ජේසුස් වහන්සේව හමුවෙමු
අද කතෝලික අප සැම දෙනා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හා රුධීරයේ මංගලෝත්සවය හෙවත් දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය ගාම්භීර ලෙසින් පවත්වනවා. මෙය කතෝලික සභාව පැවැත්විය යුතු විශේෂ මංගල්‍ය වලින් එකක් ලෙස සලකනවා. අන්තිම රාත්‍රී භෝජනයේ දී ජේසුස් වහන්සේ තම ශ්‍රී ශරීරය හා රුධීරය තම ශ්‍රාවකයන්ට බෙදා දෙමින...
අදහමි දිව්‍ය සත්ප්රසාදෙනී ෴ ගීතිකා
"ප්‍රසාද නිධානයන්ගේ ප්‍රසාද නිධානය" යන නමින් හඳුන්වන දිව්‍ය සත්ප්‍රසාදය වනාහී, කතෝලික ජනවන්දනාවේ කේන්ද්‍රය වේ. අන්තිම රාත්‍රී පාස්කු භෝජනයේ දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ රොටිය රැගෙන තුති පුදා එය කඩා තම ශරීරය වශයෙන් ද, මිදියුෂ කුසලානය ගෙන තුති පුදා තම රුධීරය වශයෙන් ද සිය ශ්‍රාවකයන්ට බෙදා දෙමින් ඔවු...
දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවය
සාමාන්‍ය සමයේ දසවන ඉරුදින2012 ජුනි 10 පූජා ඇඳුම් වර්ණය : සුදු පළමුවන දේව ප්රකාශනය : නික්මයාම 24 : 3 - 8 සීනයි කන්ද අසළ දී දෙවියන් වහන්සේ මෝසස්තුමා &n...
ජේසු රජාණෙනි ඔබ වටලා
'එවිට පිලාත්, "එසේ නම් නුඹ රජෙක් දැ" යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, "මම රජෙක් යයි ඔබ ම කියන්නෙහි ය. මා උපන්නේත්, ලොව පහළ වූයේත්, සත්‍යයට සාක්ෂි දරන පිණිස ය. සත්‍යයෙහි පිහිටි සියල්ලෝ මාගේ හඬ අසති" යි වදාළ සේක. [ජොහාන් 18 : 37] 'හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන් වහන්සේගේ හි...
ශුද්ධ වූ ත්‍රිත්වයේ මංගල්‍යය
පෙන්තකොස්ත මංගල්‍ය ඉරුදිනට පසු ඉරිදා කතෝලික සභාව "ශුද්ධ වූ ත්‍රිත්වයික ඉරුදිනය" මහා උත්සවශ්‍රීයෙන් පවත්වයි. දෙවියන් වහන්සේ මහෝත්තම දෙවි පියාණන් වහන්සේ ලෙසින් ද, මෙලොවට මනුෂ්‍ය ස්වරූපයෙන් වැඩම කළ පුත්‍රයාණන් වහන්සේ ලෙසින් ද, ඔවුන් වහන්සේව ඒකාබද්ධ කරන ශුද්ධාත්මයාණන් වහන්සේ ලෙසින් ද වැඩවසමින් අප...
ශුද්ධ වූ ත්‍රිත්වයේ මංගල්‍යය
සාමාන්‍ය සමයේ නවවන ඉරුදින 2012 ජුනි 03 ඉරුදින පූජක වස්ත්‍ර වර්ණය : සුදුපළමුවන දේව ප්රකාශනය : ද්වීතීය නීති සංග්‍රහය 4 : 32 - 34, 39 - 40 ...
Categories
Hymns
Hymn 4
Hymn 5
Hymn 6
Hymns 3
Sunady Mass
Sunday Mass
Sunday Mass - July 1
Sunday Mass - July 15
Sunday Mass - July 8
Sunday Mass - June 17
Sunday Mass - June 24
Sunday Mass Reflection - July 1
Sunday Mass Reflection - June 10
Sunday Mass Reflection - June 17
Sunday Mass Reflection - June 3
Comments
Facebook
Twitter
Pinterest
Tumblr
Flickr
Behance
Vimeo
Blogger Template By :
MKR
|
IVYthemes.com
| WP themes by
SPADEINVADERS
Friday, March 29, 2013
Sample post
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)