මා බලවත් කරනා සමිඳේ Hymn 5 ගීතිකා දායකත්වය : හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා මා බලවත් කරනා සමිඳේ ඔබ තුළ මට කළ හැක සැම දේ දුබල මසිත සැලෙනා මොහොතේ දිරියක් වී ...