Friday, July 13, 2012

ඒ ලේ ගැලුවේ මා නිසයි




ගීතිකා නිර්මාණ දායකත්වය : හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා
ඒ ලේ ගැලුවේ මා නිසයි
ඒ කය බිඳුනේ මා නිසයි
දෙව් පුත් මැරුනේ මා නිසයි
අද මා මිදුනේ ජේසුස් නිසයි

කුරුසියේ ඇදුනා
දෙව් පුත් මැරුනා
යාගය පිදුවා
අදහන්නේ නම් මෙමා
ලබනෙමි ජීවය සදා...//

ඒ තුන් වෙනිදා
පර්වත බිඳුනා
මරණින් නැගුනා
පිළිගන්නේ නම් මෙමා
ලබනෙමි ජීවය සදා...//

0 comments:

Post a Comment