ත්‍යාගශීලීබව සමාජ සාධාරණත්වයට මග පෙන්වයි Sunday Mass Reflection - July 1 සාමාන්‍ය සමයේ දසතුන්වන ඉරුදින 2012 ජුනි 1 අද පළමුවන දේව ප්‍රකාශනය සලමොන්ගේ ප්‍රඥාව පොතේ 1 : 13 - 15, 2 : 23 - 24 කොටසින් ඉදිරිපත් කර ඇත. ඉශ...